SKIP TO MAIN CONTENT

මේ දෙසැම්බරයේ සිඩ්නි නුවරට චාරිකාවක් යා යුතු ප්‍රධාන හේතු (SBS සිංහල/ වීඩියෝ)

Great Reasons to Go on a Road Trip in Sydney in December
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙකු දෙසැම්බර් නිවාඩු සමයේ සිඩ්නි නුවර සංචාරය කිරීමට අකමැත්තක් දක්වති.

අධික උෂ්ණත්වය, අධික තදබදය සහ නවාතැන්, ආහාර පාන සහ අනෙකුත් බොහෝ දේවල් වල අධික මිල ගණන් ඒ සඳහා ප්‍රධාන හේතු සාධක ලෙස ඔවුහු පෙන්වා දෙති.

නමුත් වසර අවසානයේ සිඩ්නි නුවරට චාරිකාවක් යා යුතු ප්‍රධාන හේතු කිහිපයක් SBS සිංහල සේවයේ විමර්ශන ඇසට හසුවූයේ මේ අයුරිනි.

Great Reasons to Go on a Road Trip in Sydney in December
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now