අපජලයේ කොරෝනා වයිරසය තිබූ බවට හෙළිවීමත් සමග සිඩ්නි කලාපයේ suburbs 19 කට කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

People wear face masks at the Sydney Opera House in Sydney.

People wear face masks at the Sydney Opera House in Sydney. Source: AAP Image/Steven Saphore

සිඩ්නි කලාපයේ  උප නගර 19 ක වැසියන්ට සුළු මට්ටමින් හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දැනුම් දෙති.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


කොරෝනා වයිරසය අපවහන පද්ධතියක තිබී හමුවීමත් සමග මෙම නිවේදනය සිදුකර ඇත.
Health alert for nineteen Sydney suburbs after COVID detected in sewage
Source: Lisa Maree Williams/Getty Images

සිඩ්නි කලාපයේ උප නගර 19 ක වැසියන්ට කොරෝනා අනතුරු ඇඟවීම්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Rouse Hill කලාපයේ මලාපවහන පද්ධතියක තිබී කොරෝනා වයිරසය හමුවීමත් සමග සිඩ්නි කලාපයේ  උප නගර 19 ක වැසියන්ට සුළු මට්ටමින් හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දැනුම් දී ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ මලාපවහන නිරීක්ෂණ වැඩසටහන මඟින් මෙලෙස Rouse Hill කලාපයේ මලාපවහන පද්ධතියක තිබී කොරෝනා වයිරස් අංශු හමුවී ඇති බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ පද්ධතිය ආසන්න වශයෙන් 120,000 ක ජනතාවගෙන් අපජලය ලබා ගන්නා බවද වාර්තා වේ.
A person is seen being tested at a coronavirus testing facility at Bondi Beach in Sydney, Thursday, October 15, 2020. COVID-19 clusters in Sydney continue to grow, with authorities issuing new alerts. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
Source: AAP

කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙසට දැනුම් දී ඇති සිඩ්නි කලාපයේ උප නගර 19

සුළු මට්ටමින් හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් පහත සඳහන් උප නගර වල වැසියන්ට වහාම කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දැනුම් දී ඇත.

  1. Quakers Hill
  2. Castle Hill
  3. Annangrove
  4. Kellyville
  5. Box Hill
  6. Kenthurst
  7. Glenhaven
  8. The Ponds
  9. Rouse Hill
  10. North Kellyville
  11. Kellyville Ridge
  12. Beaumont Hills
  13. Stanhope Gardens
  14. Baulkham Hills
  15. Glenwood
  16. Bella Vista
  17. Parklea
  18. Acacia Gardens
  19. Norwest
A coronavirus pop-up testing clinic at Rushcutters Bay in Sydney.
A coronavirus pop-up testing clinic at Rushcutters Bay in Sydney. Source: AAP

ඉහත ප්‍රදේශ වලට පහත සඳහන් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන ආසන්නව පිහිටයි

Bella Vista Clinical Labs Pathology Drive-through Clinic - 14 Lexington Drive, Bella Vista

Quakers Hill Drive-through Clinic - 6 Melrose Avenue, Quakers Hill

Castle Hill Drive-through Clinic - Castle Hill Showground

Blacktown Showground Douglass Hanly Moir Pathology Drive-through Clinic - Blacktown Showground Carpark

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අපජලයේ කොරෝනා වයිරසය තිබූ බවට හෙළිවීමත් සමග සිඩ්නි කලාපයේ suburbs 19 කට කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala