SKIP TO MAIN CONTENT

කොරෝනා හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික පීඩාවන්ට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් උදව් ලබා ගත හැකි අයුරු (SBS සිංහල/ වීඩියෝ)

How to get support by Sri Lankan communities across Australia for Sri Lankan students
Source: Facebook, Flickr, Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික පීඩාවන්ට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල වෙසෙන ශ්‍රී ලාංකික ජන ප්‍රජාවන් උපකාර කිරීමට දරන උත්සාහය සහ එම උපකාර ලබා ගැනීමට හැකි මාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල සිටින වාර්තාකරුවන් මෙන්ම විශේෂ නියෝජිතයින් සමග ඔබ වෙත ගෙන එන තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now