SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් අනතුරට පත්වූ කෝලා වළසුන්ව බේරාගන්නට යවන අපූරු සුනඛයා: Bear (SBS සිංහල/ වීඩියෝ)

Bear, a cattle dog cross assists finding and saving koalas injured in the recent bushfires
Bear the dog. Source: INSTAGRAM/@ficlarkphotography/via REUTERS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වන විට ඇතිවී ඇති ලැව් ගිනි හේතුවෙන් එම කලාප වල ජීවිත හානි මෙන්ම විශාල ලෙස දේපළ හානිද සිදුව ඇතැයි වාර්තා වෙනවා.

මෙම ලැව් ගිනි නිසා කැලෑ ආශ්‍රිතව වෙසෙන නොයෙක් සත්ත්ව විශේෂ ද විශාල වශයෙන් මරණයට පත්ව තිබේ.

කෝලා වළසුන්, අශ්වයින්, කුකුළන්, බැටළුවන්, ගවයින් ඇතුළු සතුන් විශාල සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිසා මරණයට පත්වී තිබේ.

ලැව් ගිනි වලින් අනතුරට පත්වූ කෝලා වළසුන් සොයා ගැනීමට ගිනි නිවීමේ නිලධාරීන් සුනඛයෙකු යොදාගන්නා බව සඳහන්.

එම අපූරු සුනඛයා පිළිබඳ මෙන්ම ඔහු කෝලා වළසුන් බේරාගන්නා ආකාරය පිළිබඳ විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now