SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර සිට යා හැකි වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි සුන්දර ජාතික වනෝද්‍යාන 10 ක් (SBS සිංහල/ වීඩියෝ)

National parks within driving distance of Melbourne
National Park ntawm uas tsav tsheb mus tsis deb ntawm nroob Melbourne (Flickr) Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුව උදාවීමත් සමග නිවසින් බැහැරව ගමන් බිමන් යාම, විනෝද චාරිකා යාම බහුලව සිදු කිරීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීහු පෙළඹෙති.

ඒ අතරින් විවිධවූ ජාතික වනෝද්‍යාන සංචාරකයින්ගේ සිත් ඇදගන්නා සුවිශේෂී ගමනාන්ත අතරින් එක් වර්ගයකි.

මෙල්බර්න් නුවර සිට කෙටි කාලයකින් යා හැකි වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි සුන්දර ජාතික වනෝද්‍යාන 10 ක් පිළිබඳ තොරතුරු මෙම වීඩියෝවෙන් නරඹන්න.

National parks within driving distance of Melbourne
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now