SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිසා මියගිය වන ජීවීන්ගේ සංඛ්‍යාව බිලියන 1.25 ක් දක්වා ඉහළට (SBS සිංහල/ වීඩියෝ)

Bushfire
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් වන ජීවීන් බිලියන 1.25 ක් පමණ සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ලෝක වනජීවී අරමුදල පවසයි.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙවැනි අන්දමේ ඛේදවාචකයක් සිදුවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්වීමට හැකිය.

ඒ සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය නිර්මාණය කළ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

The Australian bushfires have killed an estimated 1.25 billion animals
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now