SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සරණාගත විසා සඳහා අභියාචනා ඉදිරිපත් කරන චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව ඉහලට

Chinese local residents are queuing up to register themselves as temporary refugees at a local school
Chinese local residents are queuing up to register themselves as temporary refugees at a local school Source: Geovien So/Pacific Press/LightRocket via Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මෙරට ප්‍රතික්ෂේපිත සරණාගත විසා සඳහා අභියාචනා ඉදිරිපත් කරන චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩිවී ඇතැයි වාර්තා වේ. ඔස්ට්‍ර්ලියානු "අභියාචනා පාලන අධිකාරිය" තම නවතම වාර්තාව එළිදක්වමින් මේ බව පෙන්වා දෙයි. චීන ජාතිකයින් මෙලෙස අභියාචන ඉදිරිපත්කරන සංක්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් වුවද, පසුගිය වසර තුල ප්‍රතික්ෂේපිත සරණාගත අයදුම් පත්‍ර සඳහා වැඩිම අභියාචනා ඉදිරිපත් කොට ඇත්තේ මැලේසියානු ජාතිකයින් බවද වාර්තා වේ.

වාර්තා වන පරිදි පසුගිය වසර දෙක තුලදී මෙරට සරණාගත භාවය ලබාගැනීම වෙනුවෙන් යොමුකොට ඇති අයදුම් පත්‍ර සංක්‍යාව සියයට 42 ක ප්‍රතිශතයකින් වැඩිවී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now