සෞදිය මාධ්‍යවේදී ජමාල් කශෝජි ඝාතනය කොට ඇත්තේ බෙල්ල මිරිකලා : තුර්කිය කියයි.

A still image from a security cam claims to show Jamal Khashoggi arriving at Saudi Arabia’s consulate in Istanbul.

A still image from a security cam claims to show Jamal Khashoggi arriving at Saudi Arabias consulate in Istanbul. Source: Photo by Depo Photos/ABACAPRESS.COM.

ආන්දෝලනයට තුඩු දී ඇති තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වුනු මාධ්‍යවේදී ජමාල් කශෝජි ගේ ඝාතනයට සම්බන්ද නිල ප්‍රකාශය තුර්කිය පළමු වරට නිකුත් කරයි. ඉන් ප්‍රකශ කොට ඇත්තේ, ජමාල් කශෝජි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ස්වල්ප වෙලාවකින් ගෙලසිරකොට ඝාතනය කොට ඇති බවයි. මෙම ඝාතන පැමිණිල්ල මෙහෙයවන සෞදි සහ තුර්කි අභිචෝදකයින් දෙදෙනා අතර සිදුවුණු සාකච්චාවෙන් අනතුරුව තුර්කිය මෙම නිල ප්‍රකාශය සිදුකොට තිබේ.

කෙසේවෙතත් මෙම ඝාතනය කෙසේ සිදුවුනිද යන්න පිළිබඳව දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති නොවුණු බවද සඳහන්. මෙම සාකච්චාව පිළිබඳව සහ තුර්කියේ නිගමනය පිළිබඳව සෞදි අරාබි රජය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත්කොට නොමැත.


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now