SKIP TO MAIN CONTENT

දැනට පනවා ඇති කොරෝනා නීති ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාව මෙම පරීක්ෂණ තුනෙන් සමත් විය යුතුයි (SBS සිංහල/ වීඩියෝ)

Three tests Australia will have to pass before the coronavirus restrictions end
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

පසුගිය සති කිහිපය දෙස බැලීමේදී ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය සාපේක්ෂව අඩුවීමක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

මේ තත්ත්වය නිසා කොරෝනා මර්දනයට පනවා ඇති නීති සහ සීමාවන් ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට නුදුරේදීම ඔස්ට්‍රේලියාවට හැකිවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

නමුත් එලෙස කොරෝනා නීති ඉවත් කිරීමට නම් ඔස්ට්‍රේලියාව පරීක්ෂණ තුනකින් සමන්විත යුතු බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

එම පරීක්ෂණ ත්‍රිත්වය මොනවාදැයි පහත වීඩියෝවෙන් නරඹන්න.

Three tests Australia will have to pass before the coronavirus restrictions end
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now