SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය අතරේ ටොයෝටා වාහන මාදිලි 7 ක් recall කරයි (SBS සිංහල/ වීඩියෝ)

Toyota recall on 7 models over defective fuel pump
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ටොයෝටා වාහන 45,000 කට අධික සංඛ්‍යාවක් වහාම නැවත කැඳවා (recalled) තිබේ.

ඉන්ධන පොම්පයේ දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම වාහන නැවත කැඳවා ඇතැයි වාර්තා වේ.

එලෙස නැවත කැඳවූ ටොයෝටා වාහන මාදිලි සහ එහිදී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විස්තර මෙම වීඩියෝවෙන් නරඹන්න.

Toyota recall on 7 models over defective fuel pump
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now