එළඹෙන සැප්තැම්බර් 13 දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් මෙට්‍රෝපොලිටන් කලාපයට 4 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම කාලය තුළ ක්‍රියාත්මක කොරෝනා නීති දැඩිව පනවා ඇති අතර ඒවා උල්ලංඝනය කරන පුද්ගලයින්ට විවිධ දඩ මුදල්ද නිකුත් කෙරේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති උල්ලංඝනය කළ විට ලැබෙන දඩ මුදල් මොනවාද යන්න පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Share

