SKIP TO MAIN CONTENT

අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම කතා කරන භාෂා මොනවාද? (SBS සිංහල / වීඩියෝ)

What languages will Australians speak in the future
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne, Fernanda Fain-Binda

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව යනු බහුසංස්කෘතික රටකි.

එනිසාම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනයා විවිධ භාෂාවන් කතා කරයි.

මේ තත්ත්වය හමුවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව අනාගතයේදී ඔස්ට්‍රේලියාව තුළ කුමන භාෂා වැඩි වශයෙන් කතා කරයිද?

ඒ පිළිබඳ SBS පුවත් සේවය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵල පහත වීඩියෝවෙන් නරඹන්න.

What languages will Australians speak in the future
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now