SKIP TO MAIN CONTENT

සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට නොමිලේ ලබා දීමට යන කොරෝනා එන්නත ගැන ඔබ දත යුතු දේ (SBS සිංහල/ වීඩියෝ)

Scott Morrison tours the Astra Zeneca laboratories after signing an agreement with them to produce the Oxford University COVID-19 vaccine if it is successful.
Scott Morrison tours the Astra Zeneca laboratories after signing an agreement with them to produce the Oxford University COVID-19 vaccine if it is successful. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

Oxford විශ්ව විද්‍යාලය විසින් නිපදවමින් සිටින කොරෝනා එන්නත සාර්ථක වුවහොත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට එය නොමිලයේ ලබා දෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය බදාදා (19/08) පැවසුවේය.

මේ වන විටත් ඔස්ට්‍රේලියානු රජය විසින් එම එන්නතේ මාත්‍රාවන් මිලියන ගණනක් නිෂ්පාදනය කිරීමේ අයිතිය ලබාගෙන ඇත.

මෙම කොරෝනා එන්නත ඔස්ට්‍රේලියානුවන් හට ලබාගත හැක්කේ කෙදින සිටද? මෙය නොමිලේ ලබාගත හැක්කේ කෙලෙසද? යන ගැටළු සඳහා පහත වීඩියෝවෙන් පිළිතුරු ලැබෙනු ඇත.

Face Mask - Sinhalese
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now