SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 07: සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක්

SYDNEY CROYDON PARK SHOOTING
The scene of a shooting in Croydon Park in Sydney, Monday, October 6, 2025 (AAP Image/Sitthixay Ditthavong) NO ARCHIVING Source: AAP / Sitthixay Ditthavong/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • දෙවසරකට පෙර සිදු කළ හමාස් ප්‍රහාරය සිහිපත් කරමින් ඕස්ට්‍රේලියානු නායකයන්ගෙන් ශෝක දින පණිවිඩ
  • සිරියාවේ රැඳවුම් කඳවුරුවල සිටින ඕස්ට්‍රේලියානු කාන්තාවන් සහ ළමුන් ගෙන්වා ගන්නා ලෙසට රජය වෙත ඉල්ලිමක්
  • සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක්
  • ප්‍රංශ ජනපතිට ධුරයෙන් ඉවත් වීම හෝ මැතිවරණයක් කැඳවන ලෙසට ඉල්ලීම්
  • දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල නවසීලන්තයට එරෙහි තරඟය ජය ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now