Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 06: සිඩ්නි නුවර වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

SYDNEY CROYDON PARK SHOOTING

The scene of a shooting in Croydon Park in Sydney, Monday, October 6, 2025. A man is in hospital under police guard as investigators probe a motive for a shooting on a suburban street, with one man shot and others injured. Source: AAP / Sitthixay Ditthavong/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • සිඩ්නි නුවර සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
  • බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය සිදුකල සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි 135 ක් අත්අඩංගුවට
  • කුවීන්ස්ලන්තයේ මොරෙටන් දූපතේ ඇතිවී තිබෙන ලැව්ගිනි මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක
  • නේපාලය සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල ඇති වූ නායයෑම් සහ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය යයි
  • ජාතික Rugby කුසලාන ශූරතාවය (NRL) බ්‍රිස්බේන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දිනා ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now