30 වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පවතී යුද්ධය අවසන් කරලීමට දායක වී මියගිය සහ අබාදිත තත්වයට පත්වුණු ත්‍රිවිද හමුදා සාමාජිකයින් වෙනුවෙන් "රණවිරු උපහාර" නමින් අනුස්මරණ වැඩසටහනක් මෙල්බර්න් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. ඒ පිළිබඳව SBS සිංහල වැඩසටහනට සවිස්තර තොරතුරු ගෙන ඒමට සම්බන්ද වූයේ එම වැඩසටහනෙහි ප්‍රධාන සංවිධායක වරයෙකු වන රංජිත් සොයිසා මහතා.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria, 97.7fm –NSW, 105.5fm – Canberra, 106.3fm – SA, 93.3fm – QLD, 96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
READ MORE





