Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක්

Three-panel image of public mourning and solidarity, with emergency responders and floral tributes, Prime Minister Anthony Albanese speaking at a podium, and a crowd with one man holding a "We stand united" sign.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි වෙරල තීරයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමත් සමග ගිනි අවි භාවිතාව සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට දේශපාලන නායකයින් එකඟවේ
  • බොන්ඩායි වෙරල තීරයේදී ප්‍රහාරකයකුගෙන් තුවක්කුව උදුරාගත් අහමඩ් අල් අහමඩ්ට ඩොලර් මිලියන 1.5කට වැඩි ආධාර මුදල් එකතුවේ
  • බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාර 115,000කට විදුලි බලය ඇනහිටී
  • තායිලන්ත කාම්බෝජ යුධ ගැටුම් තවදුරටත්
  • අළුබඳුන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය හෙට ආරම්භ වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now