SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

A man in a suit walks with police officers around him

PM Anthony Albanese visited the scene where he laid flowers at the Bondi Pavilion at Bondi Beach. Source: AAP / Dean Lewins

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
  • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයෙකුට වසර 30 ක සිර දඬුවමක්
  • නොවැළැක්විය හැකි අතිරේක වියදම් ඩොලර් බිලියන 12.7 ක් වසර මැද අයවැය යාවත්කාලීන වාර්තාවට
  • එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට
  • 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් පිල අද ඇෆ්ගනිස්ථානය සමග තරඟ බිමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now