ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්‍රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී ලාභදායී ඉන්ධන වර්ග සඳහා යොමුවීම ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්ද? පිළිතුර බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ එන්ජිමේ අවශ්‍යතා මතයි, මන්ද සෑම ඉන්ධනයක්ම සෑම වාහනයකටම ගැලපෙන්නේ නැති බැවින්. විවිධ මිල ගණන් යටතේ අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මක භාවය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SKIP ADVERTISEMENTAdvertisement
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






