SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ළමුන්ගේ ළමා කාලය සොරාගන්නා, රුධිර පිළිකා වලින් පිඩා විඳින ඕස්ට්‍රේලියානු ළමුන් ගණන ඉහලට

The Rodger family with Chloe, who has been undergoing treatment for acute myeloid leukemia since 2022. supplied by Rodger family via Leukemia Foundation.jpg
The Rodger family with Chloe, who has been undergoing treatment for acute myeloid leukemia since 2022. Source: supplied by Rodger family via Leukemia Foundation

ඉදිරි දශකය වනවිට වසරකට ළමුන් 400 කට වැඩි පිරිසකට රුධිර පිළිකා රෝග තත්වයකට මුහුණ දිය හැකි බව Leukaemia Foundation අනතුරු අඟවනවා. රුධිර පිළිකාවෙන් පීඩාවට පත් පවුල් වලට පර්යේෂණ සහ සහාය සේවා සඳහා අරමුදල් ලබා දෙමින් World's Greatest Shave Campaign ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 12 ක් රැස් කිරීමට පදනම මේ වනවිට උත්සහ කරමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

Published

By Camille Bianchi

Presented by Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඉදිරි දශකය වනවිට වසරකට ළමුන් 400 කට වැඩි පිරිසකට රුධිර පිළිකා රෝග තත්වයකට මුහුණ දිය හැකි බව Leukaemia Foundation අනතුරු අඟවනවා. රුධිර පිළිකාවෙන් පීඩාවට පත් පවුල් වලට පර්යේෂණ සහ සහාය සේවා සඳහා අරමුදල් ලබා දෙමින් World's Greatest Shave Campaign ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 12 ක් රැස් කිරීමට පදනම මේ වනවිට උත්සහ කරමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now