Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 12: අගමැති විට්ලම් ධුරයෙන් පහ කර වසර 50ක් සැපිරූ මොහොතේ ඕස්ට්‍රේලියානුවන්ට පණිවිඩයක්

WHITLAM DISMISSAL ANNIVERSARY CANBERRA

Governor-General Sam Mostyn speaks at an event marking the 50th anniversary of the dismissal of Gough Whitlam’s Labor government, at the Museum of Australian Democracy at Old Parliament House, in Canberra, Tuesday, November 11, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න


සිරස්තල

  • අගමැති විට්ලම් ධුරයෙන් ඉවත් කර වසර 50ක් සැපිරෙන මොහොතේ ඕස්ට්‍රේලියානුවන්ට පණිවිඩයක්
  • ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නව යොවුන් වියේ පසුවන්නන් හට දැඩි නීති හඳුන්වා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සැරසෙයි
  • ඕස්ට්‍රේලියාවේ නගරාශ්‍රිත නිවාස මිල දී ගැනීම ක්‍රමිකව අපහසු තත්ත්වයක් උදා වී ඇති බව වාර්තාවක් කියයි
  • පාකිස්ථානයේ අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
  • ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now