Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 11: සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීසිගෙන් අදහස් දැක්වීමක්

ANTHONY ALBANESE PRESSER

Australian Prime Minister Anthony Albanese and Australian Communications Minister Anika Wells speak to the media during Parliament House in Canberra, Monday, November 10, 2025. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 11වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 11වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීසිගෙන් අදහස් දැක්වීමක්
  • දකුණු ඕස්ට්‍රේලියාව ව්‍යාපාර කටයුතු සඳහා හොඳම ප්‍රාන්තය ලෙස අඛණ්ඩව තෙවන වරටත් නම් කෙරේ
  • වැටුප් වැඩිවීම් සිමා වීමක් සම්බන්ධයෙන් මහබැංකුවෙන් අනතුරු ඇඟවීමක්
  • ඉන්දියාවේ නවදිල්ලියේ රථවාහනයක පිපිරිමක්
  • 2026 විස්සයි විස්ස පිරිමි ලෝක කුසලානයේ සමසත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now