Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 10: කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සැලැස්මක් වික්ටෝරියා රජයෙන්

Woman Suffering From Stomach Ache

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • Thriving Kids ආධාරක වැඩසටහන සදහා ෆෙඩරල් හා ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්‌ අතර සාකච්ඡා සංකීර්ණ වී ඇතැයි ක්වීන්ස්ලන්ත අගමැති පවසයි
  • ඕස්ට්‍රේලියානු මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තබන්නේ 65% ක් පමණක් බව නවතම සමීක්ෂණයකින් හෙළි කරයි
  • කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සහිත ක්‍රියාකාරී සැලැස්මක් වික්ටෝරියානු රජයෙන්
  • වසරේ ගීතය සඳහා වන ග්‍රැමී සම්මානය සඳහා KPop ගීත දෙකක් නිර්දේශ වේ
  • සය සාමාජික Hong Kong ක්‍රිකට් තරඟාවලියේ Bawl ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now