Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්

Australian Medicare Stock As Government Announces Major Funding Initiative

The new Medicare item for longer, more complex consultations over the phone will come into effect on November the 1st. Credit: Lisa Maree Williams/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ආයතන අද සෙනෙට් සභාව හමුවට
  • නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්
  • Quad කණ්ඩායමට සිය සහාය හිමි වන බව අගමැති ඇල්බනීසි අවධාරණය කරයි
  • මොන්තා සුළිකුණාටුව අද ඉන්දියාවට
  • ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now