Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ELECTION2013 SEAT OF FORDE FEATURE

Queensland's health department is asking people to be aware of two homemade, unlabelled products, after chilli paste was identified as the source of a rat poisoning cluster in Queensland's Logan area. NO ARCHIVING Credit: DAN PELED/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් උදෙසා ඔස්ට්‍රේලියාව සහ ජපානය පෙරමුණ ගත යුතු බව ජපාන අගමැතිනිය කියයි
  • ක්වීන්ස්ලන්ත ජනතාවට ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
  • ෆෙඩරල් රජයේ Cheaper Home Batteries වැඩසටහන නිසා ජනතාවට වාසිසහගත ප්‍රතිඵල
  • ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සොරකමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
  • දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now