SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි

OPTUS STOCK

A file photo of an apology notice on the Optus website. Credit: AAP Image/Dave Hunt

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • ජාතික පාරිසරික නීති සංශෝධනයෙන් කර්මාන්ත සහ විදේශීය ආයෝජන අඩාල වනු ඇතැයි විපක්ෂ නායිකාවගෙන් චෝදනා
  • නීති රකින කර්මාන්ත මෙහෙයුම් වලට කිසිදු බලපෑමක් නෑ - පරිසර ඇමති සහතික වෙයි
  • OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉවත් වෙයි
  • ඉදිරි පස් වසර තුල දී චීනය තාක්ෂණික දැනුමෙන් ස්වයංපෝෂිත වීමට සැරසේ
  • ලහිරු අචින්ත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now