Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු

House model with australian dollar banknotes on table

House prices are rising at their highest pace in four years with Sydney poised to hit a median of $2 million by the close of 2026. Source: iStockphoto / alfexe/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු
  • පැරණි දූරකථන මාදිලි කිහිපයක හදිසි ඇමතුම් ගැනීමේ ගැටලුවක්
  • ඩොලර් 9000ක වටිනාකමකින් යුත් සොරාගත් බෝනික්කන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
  • රුසියාවට පනවා ඇති සම්බාධක ඉහළ දැමීම පිළිබඳ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්ගෙන් ප්‍රකාශයක්
  • කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ඔස්ට්‍රේලියාවට තවත් ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now