SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි

Counter rally/anti Fascist rally to the March for Australia rally in Melbourne, Australia - 19 Oct 2025

Counter rally/anti Fascist rally to the March for Australia rally in Melbourne, Australia - 19 Oct 2025 Source: AAP / Michael Nigro / Gemma Hubeek / SOPA Images/Gemma Hubeek / SOPA Images/Sipa USA

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • AUKUS න්‍යෂ්ටික සබ්මැරීන් ගිවිසුමේ ප්‍රධාන ඉලක්කය චීනය ලෙසට කෙරෙන හැදින්වීම් අගමැති ඇල්බනීස් බැහැර කරයි
  • ඇමරිකාව සමග ඇතිකරගත් ඛනිජ ගිවිසුමින් පාරිසරික රෙගුලාසි මග හැර යනු ඇති බවට හරිත පක්ෂයේ කනස්සල්ල
  • මෙල්බර්න් නගර කේන්ද්‍රයේ විරෝධතා මේ වසර අවසානය තෙක් තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි
  • වික්ටෝරියාවට දැඩි සුළං සමඟ වැසි, නිව් සවුත් වේල්ස් හි ලැව්ගිනි අවදානම
  • හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි හට නියම වූ වසර පහක සිර දඬුවම ආරම්භ වේ
  • තෙවෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල බහරේනයේදී, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now