Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash ඔක් 21: දුර්ලභ ඛණිජ සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එකඟ වෙයි

ANTHONY ALBANESE US VISIT

Australian Prime Minister Anthony Albanese and US President Donald Trump speak during a meeting in the Cabinet Room at the White House in Washington, D.C., United States, Monday, October 20, 2025 Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • දුර්ලභ ඛනිජ සම්පත් කැනීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඩොලර් බිලියනයකට වඩා ආයෝජනය කරයි
  • දකුණු චීන මුහුදට ඉහළින් නිරීක්‍ෂණ කටයුතු වල නියුතු වූ ඔස්ට්‍රේලියානු ගුවන් යානයක් අසලට චීන ජෙට් යානයක් මිසයිල ප්‍රහාර එල්ල කරයි
  • සංක්‍රමණ විරෝධී පිරිස් සහ ජාතිවාදී මතවාද වලට විරෝධී කණ්ඩායම් අතර මෙල්බර්න් නුවර ගැටුම්
  • පැරීසියේ Louvre කෞතුකාගාරයට කඩා වැදුණු සොරුන් අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සොරකම් කර ගනී
  • කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now