Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් - ඔක් 20: මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ගණන ලක්ෂ 18 ඉක්මවයි, වැඩිම පිරිස ඉන්දියාවෙන්

manoj (1).jpg

(Insert Image: Manoj Udatiyawala, Image Supplied) Credit: NDStock/Getty Images

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ප්‍රදානයට ජනපති අනුර එක් වෙයි
  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව අගමැති හරිනි NDTV ලෝක සමුළුවේ දී කියයි
  • පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට ආණ්ඩුව වෙත ඉල්ලීමක්
  • ඉදිරි මැතිවරණ නාමයෝජනාවල දී අපේක්ෂකයන්ගෙන් පොලිස් වාර්තා කැඳවන බව පා.ම. නාමල් රාජපක්ෂ කියයි
  • මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ගණන ලක්ෂ 18 ඉක්මවයි, වැඩිම පිරිස ඉන්දියාවෙන්
  • මත් උවදුරින් මිදීමට සමාජයෙන් ද උපකාර අවශ්‍ය බව අධිකාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now