මව්බිමෙන් පුවත් - ඔක් 17: අපරාධ වලට අනුබල දෙන රාජ්‍ය ආයතන ක්‍රමය අපි බිඳිනවා - ජනපති අනුර

Homeland Highlights.jpg

President Anura Kumara Dissanayake in Ratnapura on 14 October 2025. Insert image: Manoj Udatiyawala Source: Facebook, Supplied / official page of Anura Kumara Dissanayake

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්
  • අපරාධ වලට අනුබල දෙන රාජ්‍ය ආයතන ක්‍රමය අපි බිඳිනවා - ජනපති අනුර
  • අගමැතිනිය ඉන්දියාවේ
  • සජබ සමග කතා කරන්න එජාපයෙන් නියෝජිතයෝ තුන්දෙනෙක්
  • මතට ඇබ්බැහිවූවන්ට තියෙන සමාජ ආකල්ප වෙනස් විය යුතුයි - අධිකරණ ඇමති හර්ෂණ
  • විදුලිබිල වැඩි නොකිරීම ගැන සජිත්ගේ සහ නාමල්ගේ ප්‍රතිචාර
  • කෙහෙල්බද්දර පද්මේට උදව් කලේ හිතවත්කමට - ඉෂාරා සෙව්වන්දි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now