Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් ඔක් 13 - හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක

Harini Amarasuriya_ Prime Minister of Sri Lanka 2025

Harini Amarasuriya_ Prime Minister of Sri Lanka 2025. Image Harini Amarasuriya official Facebook page

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය


අද වාර්තාවෙන්

  • මලයගම් ජනතාවට නිවාස ලබාදීමේ උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
  • අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනයේ නිල සංචාරයක
  • ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය සිදුවේ
  • එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නෙවත එකතුවීම ගැන සමාජයේ නව බලාපොරොත්තුවක් ඇතිවී ඇති බව අජිත් P පෙරේරා පවසයි
  • ආරක්ෂාවට ලබාදී තිබු වාහන නැවත ලබාදෙන ලෙස හිටපු ජනපති වරුන්ගෙන් ඉල්ලීම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now