Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි

Homeland_03 (1).jpg

Sajith Premadasa_ current opposition leader of Sri Lanka_ Image credit - Sajith Premadasa official FB page, Manoj Udatiyawala (supplied)

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න


Published

Updated

By Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න


අද වාර්තාවෙන්

  • පොලිස් කොමිසමේ බලය පොලිස්පති ගත්තද - පාර්ලිමේන්තුවේදී යලිත් විවාද
  • එජාපය සමග පොදුගමනට නායකත්වය සජබ ඉල්ලයි
  • පලාත්සභා මැතිවරණය කවදද - අගමැති සහ මන්ත්‍රී රවී වාදයක
  • විපක්ශය කතානායකගෙන් කල අලුත් ඉල්ලීම
  • පස්වන වන සමාලෝචනයට IMF එකඟත්වය
  • මනූශගේ ඉල්ලීමක් අධිකරණය 14 දා සලකාබලයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now