Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත් - ඔක් 06: 'අපි අභියෝග වලට ආදරෙයි' - පා.ම. නාමල් රාජපක්ෂ

SBS Sinhala - Namal Rajapaksa - Manoj Udatiyawala.jpg

Background image: Member of Parliament Namal Rajapaksa addressing a rally in Nivithigala on 05 October 2025. Insert image: Manoj Udatiyawala Source: Facebook, Supplied / official page of Namal Rajapaksa

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය


අද වාර්තාවෙන්

  • ජනපතිට අයවැයෙන් තුන් ගුණයක් මුදල් වෙන් කල කතාව බොරුවක් - මුදල් නි.ඇමති අනිල්
  • රනිල් හිතාගෙන හිටියෙ එයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා - ඇමති බිමල්
  • ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා බලේ ඉන්න ඒක වෙන්නෙ නෑ - පා.ම. නාමල්
  • ආයෙත් ඉල්ලන් කන්න එපා - සජිත්ගෙන් ගොවීන්ට ඉල්ලීමක්
  • විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීම සැමට සාධාරණ හා රටට අවශ්‍ය පරිදි කරනවා - ඇමති කුමාර
  • රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න - අගමැතිනියගෙන් ඉල්ලීමක්
  • රටේ ණය ශ්‍රේණිගත කිරීම් වල අලුත්ම තත්තවය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now