මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න
අද වාර්තාවෙන්
- ජනපති ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පුහිදී උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කෙරේ
- IMF ප්‍රධානීන් සහ විපක්ෂ නායක අතර හමුවක්
- මත ගැටුම් නිසා බෙදාවෙන්වුනු සියලු දෙනා යලි එක්වන ලෙස ශ්‍රීලනිප 74 සංවත්සර උලෙලේදී ඉල්ලීමක්
- බලයට පත් වුණු ආණ්ඩුවෙන් ජනතා ගැටලු වලට විසඳුම් නෑ - සජිත්
- හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා 17 දක්වා රිමාන්ඩ්
- හිටපු ඇමති රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට දින දෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





