මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
අද වාර්තාවෙන්
- දූෂණයට එරෙහි සටන භයානක වුවද, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි - ජනපති එක්සත් ජාතින්ගේ මහමණ්ඩලය අමතමින් කියයි
- 2029 නිල නොලත් ජනපති තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් අවවාද
- මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කවුදැයි හෙලිකරන්න - පා.ම නාමල් ආන්ඩුවෙන් ඉල්ලයි
- කතානායකට එරෙහිව විශ්වාසභංගයක්?
- ඔක්තෝබරයේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලංකාව
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





