මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
අද වාර්තාවෙන්
- බිඳවැටුනු ආර්ථිකය තොරණ් නොවන ස්ථාවර පදනමකින් ගොඩගමින් ඉන්නෙ - ජනපති අනුර
- 2026 අයවැයෙන් මුදල් වෙන් වන හැටි
- මගේ වත්කම් ගැන හංගන්න දෙයක් නැහැ - පා.ම. නාමල්
- අපි තඹුත්තේගම හොඳ ව්‍යාපාරික පවුලක් - ඇමති වසන්ත
- ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාව ගොඩනගන්න පා. මන්ත්‍රීවරියන්ට වෙස්මිනිස්ටර් පදනමේ සහය
- පූජිත් - හේමසිරි නඩු විභාගයට නව ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





