Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මානව හිමිකම් වගවීම දේශීය යාන්ත්‍රණයෙන් පමණයි -ඇමති විජිත මානව හිමිකම් සැසියට කියයි: සැප් 12 'මව්බිමෙන් පුවත්'

Vijitha Herath in UNHR.jpg

Minister Vijitha Herath with UN High Commissioner for Human Rights Volker Türk in Geneva. Background: Minister Herath addressing the 60th session of the UN Human Rights Council, 10 September 2025. Source: Facebook / official page of Minister Vijitha Herath

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


Published

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්

  • ජනතාවට නැති තඹදොයිතුවක දෙයක් අපිට එපා - ඇමති හර්ෂණ
  • විශ්වාසභංගය ප්‍රතික්ෂේප කරන්න පදනම් වූ වාර්තා දෙක ඉල්ලු විපක්ෂය
  • මැතිසබය ගිනියම් කල සභානායක ඇමති බිමල්ගේ ‘ලපයි සිපයි’ කතාව
  • ආණ්ඩුවේ දෙවෙනි අයවැය නොවැම්බර් 7 වෙනිදා
  • මානව හිමිකම් වගවීම සොයන්න දේශීය යාන්ත්‍රණය පමණයි - ඇමති විජිත
  • හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට රු. මිලියන 25 ක දඩ මුදල ටික ටික ගෙවන්න අවසර

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now