මව්බිමෙන් පුවත් - සැප් 22: විදුලිබලය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් නිවේදනයක්

Electricity pylons

Electricity pylons Source: AAP

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • ජාජබ ආණ්ඩුවට අවුරුද්දයි
  • ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සැවොම එක් විය යුතුයි - විපක්ෂ නායක සජිත්
  • ජගත් මහ සමුලුවට ජනපති ඇමෙරිකාවට
  • විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගැන ඇමති වසන්තගෙන් අහන්න - රනිල්
  • රටේ ප්‍රජාතන්‍ත්‍රවාදය හකුලා දැමීමේ උත්සහයක් තියෙනවා - පොහොට්ටු මහ ලේකම්
  • විදුලිබල සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් ගැසෙට්ටුවක්
  • ආගමික අධ්‍යාපනය හා සෞන්දර්ය විෂයත් කිසිදු අයුරකින් වෙනස් කරන්නේ නැහැ - අගමැති හරිනි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now