Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 18: ඕස්ට්‍රේලියාවේ ළමුන් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් ජීවත්වන බව හෙළි වේ

poverty_aap_4.jpg

A new report has found that child poverty continues to rise across Australia, with almost one million children classified as living in poverty based on household income. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ගල් අඟුරු මත පදනම් වූ බලශක්ති නිපදවීමට යොදවන බදු ආදායම හෙළි කිරීම විපක්ෂ නායිකාව ප්‍රතික්ෂේප කරයි
  • ඕස්ට්‍රේලියාවේ ළමුන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් ජීවත්වන බවට වාර්තාවක්
  • හිට්ලර් හිතවාදී සටන් පාඨ ප්‍රකාශ කල නාසිවාදී මැතිව් ගෲටර්ට නිකුත් කළ වීසා බලපත්‍රය අවලංගුයි
  • බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම - තීන්දුව දූෂිත බවට හසීනාගෙන් ප්‍රකාශයක්
  • ශ්‍රී ලංකා 20 යි 20 නායකත්වය නැවත දසුන් ශානකට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now