SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 17: සංක්‍රමණය අවම කිරීමේ සැලසුම් ළඟදීම නිකුත් කරන බව ලිබරල් සන්ධාන නායිකාව කියයි

SUSSAN LEY  JOINT PARTY ROOM MEETING
Opposition Leader Sussan Ley during a press conference following a Coalition Joint Party Room meeting, Sydney, Sunday, November 16, 2025. (AAP Image/Sitthixay Ditthavong) NO ARCHIVING Source: AAP / Sitthixay Ditthavong/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • සංක්‍රමණය අවම කිරීමේ ලිබරල් සන්ධාන සැලසුම් ළඟදීම නිකුත් කරන බවට විපක්ෂ නායිකාවගෙන් ප්‍රකාශයක්
  • මෙල්බර්න් මෙට්‍රෝ උමං දුම්රිය සේවාව නොවැම්බර් 30වන දින ජනතා අයිතියට
  • ඇස්බැස්ටෝස් නිසා ACT පාසල් 70ක් පමණ වැසේ
  • සරණාගත සංක්‍රමණ කටයුතු සඳහා දැඩි නීති පැනවීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
  • ලොව හොඳම කායවර්ධන ප්‍රදර්ශකයාට හිමි කිරුළ ශ්‍රී ලංකාවේ නිමල් වන්නිආරච්චිට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now