SBS සිංහල Newsflash ඔක් 03: ප්‍රාදේශීය ප්‍රදේශවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ගැන නව වාර්තාවක්

Seasonal workers 

Seasonal workers pick Riesling grapes at Surveyor's Hill vineyard outside Canberra. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සේවය කරන සංක්‍රමණිකයින් ජාතිවාදී ගැටළු වලට මුහුණ දෙනවා, නව වාර්තාවකින් හෙළිකරයි
  • වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Homecare packages සේවා ප්‍රමාණය කඩිනමින් ඉහල දමන්න රජයට ඉල්ලීම්
  • දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශයකදී අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත්
  • එංගලන්තයේ යුදෙව් දේවස්ථානයක් අසල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු හඳුනා ගනී
  • කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය හෙට ආරම්භ වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now