SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 26: පළමු වර්ගයේ දියවැඩියාව තමන්ට ඇති බව නොදැන සිටින ඕස්ට්‍රේලියානුවන් ගැන වාර්තාවක්

Diabetes study
A nurse gives a patient a diabetes test Source: AAP / Peter Byrne/PA/Alamy

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියානුවන් 25,000ක් පමණ නොදැනුවත්වම පළමු වර්ගයේ දියවැඩියාව සමඟ ජීවත් වෙමින් සිටින බවට නව වාර්තාවක් අනුමාන කරයි.
  • පෝලීන් හැන්සන් මන්ත්‍රීවරියට සෙනෙට් සභාවට සහභාගී වීම සඳහා දින හතක වාරණයක්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භයානක ලැව්ගිනි තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම්
  • දාහතරවන පාප් වහන්සේ තම පළමු විදෙස් සංචාරයට සූදානම් වේ
  • ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now