SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 25: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණේ

PAULINE HANSON BURQA SENATE
One Nation Leader Pauline Hanson wears a burqa in the Senate chamber at Parliament House in Canberra, Monday, November 24, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • One nation පක්ෂ නායිකා පෝලින් හැන්සන් බුර්කාවකින් සැරසී සෙනට් සභාවට පැමිණේ.
  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් පසුගිය වසර 5ක කාලය තුල 47% කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
  • දැඩි කුණාටු තත්වයක් හේතුවෙන් ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ විදුලිය බල සැපයුමට බාධා.
  • පකිස්තානයේ හමුදා මූලස්තානයකට බෝම්බ ප්‍රහාරයක්.
  • ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now