Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 24: පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතුයි - නියෝජ්‍ය විපක්ෂ නායක

A smiling woman in a black suit opens a door, with a man behind her.

Sussan Ley (right), the first female leader of the Liberal Party, faces growing internal tension as Deputy Opposition Leader Ted O’Brien insists she will remain leader amid speculation of an imminent challenge. Divisions over immigration and climate policies have fuelled rumours that Andrew Hastie or Angus Taylor could emerge as potential contenders. Source: AAP / Mick Tsikas

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • මීළඟ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පෙර පැවැත්වෙන සාකච්ඡා වාර වල සභාපතිත්වය දැරීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අගමැතිගෙන් සහතිකයක්
  • ලිබරල් පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතු බවට නියෝජ්‍ය විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
  • පරිසර ප්‍රතිසංස්කරණ පනතට සහාය දෙන ලෙස හරිත පක්ෂයෙන් රජය ඉල්ලයි - වෙනස්කම් පිළිබඳ වැඩි විස්තර නොමැති නම් සහයෝගයක් නැහැ - හරිත පක්ෂයෙන් ප්‍රතිචාර
  • නයිජීරියාවේ දී පැහැර ගන්නා ලද පාසල් සිසුන් 303 දෙනාගෙන් 50 දෙනෙක් ග්‍රහණයෙන් මිදී පලා එයි
  • ප්‍රථම කාන්තා T20 ද්‍රෂ්‍යාබාධිත ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීයාව සමත් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now