SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 5: ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක්

Solar Systems on City House Sydney
Climate Change Minister Chris Bowen says Labor's new policy offering three hours of free electricity to solar-ready households will maximise savings for Australian. Credit: CUHRIG/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක්
  • අවුරුදු 16න් පහළ සමාජ මාධ්‍ය තහනම් ලැයිස්තුවට තවත් මාධ්‍යයන් දෙකක් ඇතුල් කෙරේ
  • ආහාර ඉවතලීම වැළැක්වීම උදෙසා ජාතික බදු දීමනා වැඩසටහනක් අරඹන ලෙස රජය වෙත ඉල්ලීමක්
  • තනි ශිෂ්ටාචාරයක් උදෙසා කළ ලොව විශාලතම කෞතුකාගාරය ඊජිප්තුවෙන්
  • 2025 මෙල්බර්න් කප් කිරුළ Half Yours හිමි කරගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now