Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 4: Deepfake පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව නීති, ඉහළ දඩ මුදලක් හෝ සිර දඬුවමක්

Changing face using AI generated deepfake technology concept

New laws to combat the use of deepfakes in violent or sexully degrading images or videos have now come into effect in South Australia. Source: iStockphoto / Mininyx Doodle/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 4වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 4වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • පොලි අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකුව සැරසෙයි
  • Deepfake භාවිතය පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව නීති
  • ඡන්දදායකයන්ගේ පෞද්ගලික තොරතුරු වෙනුවෙන් නව කෙටුම්පතක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට
  • දකුණ ඉන්දියාවේ රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ පාකිස්ථානු තරඟ සංචාරයකට සැරසෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now