SBS සිංහල Newsflash නොවැ 3: ගෘහස්ථ හිංසනයට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කරන නව ඩිජිටල් සේවාවක් දියත් කෙරේ

Distressed woman holding mobile phone

Source: Getty

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 3 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • හදිසි සේවා Triple Zero ඇමතුම් බිඳවැටීම පිළිබඳ පැවැත්වෙන පාර්ලිමේන්තු විශේෂ විමර්ශන සභාව අද ආරම්භ වේ
  • කාබන් විමෝචනය ශුන්‍ය කරන 2050 Net Zero ඉලක්කය ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂය අත්හරියි
  • ගෘහස්ථ හිංසනයට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කරන නව ඩිජිටල් සේවාවක් දියත් කෙරේ
  • එංගලන්ත දුම්රිය පිහිඇනුම් සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට සනාථ කරයි
  • ඉන්දීය ක්‍රීඩිකාවන් සිය මංගල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now