කාලීන විග්‍රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය

SBS Sinhala aap 2025.jpg

Clockwise from top left: Protesters walk across the Sydney Harbour Bridge during the pro-Palestinian rally in Sydney. Source: AAP / Dean Lewins; Flowers are seen at a makeshift memorial at the Bondi Pavillion following a shooting at Bondi Beach, in Sydney, Wednesday, December 17, 2025. Source: AAP / MICK TSIKAS/AAPIMAGE; Protesters during the March for Australia anti-immigration rally in Melbourne, Sunday, August 31, 2025. Source: AAP Image/Joel Carrett; Australian-first treaty legislation has been passed in Victoria's parliament. Credit: James Ross/ AAP Photos Source: AAP / JAMES ROSS/AAPIMAGE. Source: AAP, SBS

සංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.


සුවිශේෂී සිදුවීම්
  • කාලගුණික අභියෝග
  • පොලිසිය තවමත් සොයන ඩෙසි ෆ්‍රීමන්
  • පලස්තීන හිතවාදී විරෝධතා
  • සංක්‍රමණ විරෝධී March for Australia රැලි
  • සමාජ සහයෝගීතා වාර්තාව හෙළි කල කරුණු
  • OPTUS හදිසි සේවා 000 බිඳ වැටීම
  • ඕස්ට්‍රේලියාව නිල වශයෙන් පලස්තීන රාජ්‍ය පිළිගැනීම
  • ස්ථිර ස්වදේශික නියෝජිත ආයතනය පිළිගත් වික්ටෝරියා පාර්ලිමේන්තුව
  • සුන්දර බොන්ඩායි වෙරළ අසුන්දර කල ඛේදවාචකය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now