Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 21: ඕස්ට්‍රේලියාව තුල ආරම්භක මට්ටමේ රැකියා වල ශීඝ්‍ර අඩු වීමක් - වාර්තාවක් හෙළි කරයි

New paper jobs and careers page.

A prominent charity says more Australians are now stuck jobless for longer because entry-level jobs are drying up. Credit: Peter Dazeley/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 21 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 21 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • අප්‍රිකානු මහද්වීපයේ පැවැත්වෙන පළමු G-20 සමුළුව සඳහා අගමැති ඇන්තනි ඇල්බනීස් දකුණු අප්‍රිකාවට
  • සංශෝධන පිළිගන්නේ රජයේ පාරිසරික ප්‍රතිසංස්කරණවලට සහාය දෙන බව ෆෙඩරල් විපක්ෂ නායිකාවගෙන් සහතිකයක්
  • ඕස්ට්‍රේලියාව තුල ආරම්භක මට්ටමේ රැකියා වල ශීඝ්‍ර අඩු වීමක් පිළිබඳ නව අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි
  • යුක්රේන සහ රුසියා සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡාකට යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් බ්‍රසල්ස් නුවරට - රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනුවන් 26 ක් මරුට
  • ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ ලකුණු 67 ක T20 පරාජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now